පියවර / 8 —
ඔබගේ budget සහ අවශ්‍යතාව අනුව package select කරන්න
Match type අනුව price වෙනස් වේ
ව්‍යාපාරයේ සහ ඔබගේ basic information ඇතුළත් කරන්න
ව්‍යාපාර හිමිකරු හෝ contact person-ගේ නම
confirm message, updates, සහ queries සඳහා WhatsApp use කෙරේ
Ticker-ට දිස්වන business name
දැන්වීම ලිවීමේ දී word count tracker use කරන්න
ඔබට දැන්වීම ලියන්න අමාරු නම්, business details පමණක් දාන්න. අපි suitable ad text එකක් හදාදෙන්නම්.
Ticker-ට show කරන contact number (WhatsApp recommended)
Match date / preferred advertising date. Match reschedule නම් notify කෙරේ.
වචන ගණන slider move කර final price check කරන්න
වචන ගණන වැඩි වුවහොත් ticker එක දිගු වන නිසා price එක වෙනස් වේ.
Logo / Banner upload කළ හොත් ad quality improve වේ (optional)
Business logo — stream-ල corner/overlay-ට use කෙරේ
Payment slip clear ව upload කළ හොත් faster verification සිදු වේ
Submit කිරීමට පෙර සියල්ල verify කරන්න