ඔබගේ ව්‍යාපාරය
Live Cricket Score
Stream එකේ ප්‍රචාරය කරන්න
🏏 ශ්‍රී ලංකා matches සහ International matches සඳහා වෙනස් rates. ඔබගේ දැන්වීම් වචන ගණන අනුව price එක live calculate වේ.
කෙසේ ද ක්‍රියා කරන්නේ?
සරල පියවර 4කින් ඔබගේ දැන්වීම Book කරන්න
Package එක තෝරන්න
ඔබගේ budget සහ අවශ්‍යතාව අනුව package එකක් select කරන්න. ශ්‍රී ලංකා match / International match rate select කරන්න.
දැන්වීම් විස්තර ඇතුළත් කරන්න
ව්‍යාපාර විස්තර, දැන්වීම් text, logo/banner upload කරන්න. Dynamic price calculator use කරන්න.
Payment Slip Upload කරන්න
Bank transfer / online transfer මගින් payment කර slip upload කරන්න. Final price clearly show කෙරේ.
WhatsApp Confirm
අපි payment verify කර, ad content approve කර WhatsApp හරහා confirm message එකක් එවන්නෙමු.
Advertisement Packages
ශ්‍රී ලංකා matches සහ International matches සඳහා වෙනස් rates
Standard Ad
Powerplay Sponsor
Full Match Sponsor
* 61,000+ views is past performance. Future views may vary.
නිතර අසන ප්‍රශ්න
ඔබගේ payment slip verify කිරීමෙන් පසු, සාමාන්‍යයෙන් පැය 2-12 ඇතුළත WhatsApp හරහා confirm message එකක් ලැබේ.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන matches වලදී Sri Lankan viewers ගණන වැඩිය. ඒ නිසා advertisement reach වැඩිය. ඒ නිසා SL match rates higher.
Each package-ට included words ගණනක් ඇත (15-30 words). Extra words-ට extra charge apply. Dynamic price calculator use කර exact price check කරන්න.
Logo/banner optional. Business name සහ contact number text format-ට ticker-ට add කෙරේ. Logo නැතත් booking submit කරන්න පුළුවන්.
Payment verification අසාර්ථක නම් හෝ ad content reject නම් WhatsApp හරහා contact කිරීමෙන් refund / replace කරගත හැකිය. සියලු decisions admin review-ට subject.
Match postpone / cancel නම් advertising date change කෙරේ. WhatsApp හරහා notify කරනු ලැබේ.
ඔබගේ ව්‍යාපාරය Cricket viewers ලක්ෂ ගණනකට show කරන්න
දැනටමත් waiting list එකේ businesses ඉන්නවා. ඉක්මනින් Book කරන්න!